• Central Engineering Services (Pvt) Ltd
  • Central Engineering Services (Pvt) Ltd
  • Central Engineering Services (Pvt) Ltd
  • Central Engineering Services (Pvt) Ltd
  • Central Engineering Services (Pvt) Ltd
  • Central Engineering Services (Pvt) Ltd
  • Central Engineering Services (Pvt) Ltd
  • Central Engineering Services (Pvt) Ltd
Central Engineering Services (Pvt) Ltd1 Central Engineering Services (Pvt) Ltd2 Central Engineering Services (Pvt) Ltd3 Central Engineering Services (Pvt) Ltd4 Central Engineering Services (Pvt) Ltd5 Central Engineering Services (Pvt) Ltd6 Central Engineering Services (Pvt) Ltd7 Central Engineering Services (Pvt) Ltd8

ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්යම උපදේශක කාර්යාංශයේ

පූර්ණ අනුබද්ධිත සමාගමකි

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්යාංශය

ශී‍්‍ර ලංකා මධ්‍යම ඉංජිනේරු සේවයට ඔබට කෙරෙන ආරාධනයයි.

අපට ඉංජිනේරු ක්ෂේත‍්‍රයේ කොන්ත‍්‍රාත්කරුවෙකු ලෙස වසර 20කට අධික පළපුරුද්දක් ඇති අතර මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශයේ (CECB) පූර්ණ කොටස්කරුවෙකු ලෙස සේවය කර ඇත. වර්ෂ 2011ට ප‍්‍රථම CECB නාමය යටතේ ඉදිකිරීම් කටයුතුවල යෙදී ඇත. මේ නිසාම අපට ගොඩනැගිලි, පාලම් හා බෝක්කු, වාරිමාර්ග නිර්මාණ හා අනෙකුත් සේවාවන්හි අතිමහත් පළපුරුද්දක් ලබාගැනීමට හැකිවිය. මෙම කාලය තුළ රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාර නායකයින් හා පරිපාලකයින් අතර ඉමහත් විශ්වාසයක් හා ප‍්‍රසාදයක් ගොඩනගා ගැනීමට හැකිවූයේ අපට සෑම ඉදිකිරීම් ව්‍යාපෘතියකම පෙර ලබාදී තිබූ ඉලක්ක සපුරාගැනීමට හැකිවීම හේතුවෙනි. 1973 වසරේ අප ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට උපදේශකවරුන් වශයෙන් පිවිසීමෙන් පසුව අපට පාඩම් රැුසක් ඉගෙනගැනීමට හැකි වූ අතර එය අපට ඉමහත් ධෛර්යයක්ද විය. එමෙන්ම මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශය යටතේ 1945 සිට කි‍්‍රයාත්මක වූයේ තිරසාර ව්‍යාපාර පරිසරයක් තුළය.

සේවා ක්ෂේත‍්‍ර

අප කවුරුන්ද?

සී/ස ශී‍්‍ර ලංකා මධ්‍යම ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශයේ සම්පූර්ණ අයිතිය ඇතිව වගකීම් සීමාසහිත ආයතනයක් වශයෙන් 2003 දෙසැම්බර් 16 වන දින, 1982 අංක 17 සමාගම් පනත යටතේ නීතිගත කර ඇත.
ශී‍්‍ර ලංකා මධ්‍යම ඉංජිනේරු සේවය වර්ෂ 2011 මුලදී කි‍්‍රයාත්මක වූ අතර එම කාල පරිච්ෙඡ්දය තුළ ඉදිකිරීම් ක්ෂේත‍්‍රය තුළ ඇති වූ අවස්ථා ගණනාවක් ප‍්‍රයෝජනයට ගනිමින් තම ඉදිරි ගමන ආරම්භ තර ඇත.
 

 
 

පළපුරුද්ද

ශී‍්‍ර ලංකා මධ්‍යම ඉංජිනේරු සේවය කර්මාන්ත ක්ෂේත‍්‍රයෙන් පිරිනමන අභියෝග බාරගැනීමේදී පැකිලීමකින් තොරව ඉදිරියට ගොස් ඇති අතර එම`ගින් ඉදිකිරීම් කළමණාකාරිත්වයේ විශාල පළපුරුද්දක් ලබාගෙන ඇති අතර, ඒ හේතුවෙන් කාර්මික අත්දැකීම්ද ලබාගැනීම තුළින් තම ව්‍යාපෘති කළමණාකාරිත්වය තවදුරටත් දියුණූකර ගැනීමට හැකි වූයේ මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශය සම`ග එකතුව වැඩකටයුතු කිරීම හේතුවෙනි. ශී‍්‍ර ලංකා මධ්‍යම ඉංජිනේරු සේවයේ ප‍්‍රධානතම ව්‍යාපාරික කටයුත්ත වනුයේ ගොඩනැගිලි, පාරවල් හා පාලම් තැනීම, ජලය සැපයීය හා ජලපවහන යෝජනා ක‍්‍රම හා නාගරික යටිතල පහසුකම් සැපයීමයි. එමෙන්ම සමාගම තම ව්‍යාපෘතීන් සඳහා අවශ්‍ය කොන්කී‍්‍රට් හා ගල්තාර නිපදවීමද කරනු ලබයි.
රාජ්‍ය අංශයේ මෙන්ම පුද්ගලික අංශයේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට ශී‍්‍ර ලංකා මධ්‍යම ඉංජිනේරු සේවය ඍජුවම සම්බන්ධ වේ. මෙම පරාසය තුළ අධ්‍යාපන හා සෞඛ්‍ය සත්කාර සේවාවන් තුළ කාර්යාලීය හා නේවාසික ගොඩනැගිලි, කාර්මික පහසුකම්, කී‍්‍රඩාභූමි, පිහිනුම් තටාක, ජල සම්පාදන හා ජලපවහන යෝජනා ක‍්‍රමද ඇතුළත් වේ.

මෑතකදී නිම කරන ලද ව්‍යාපෘති

රාජ්‍ය නිලධාරීන්ගේ නිල නිවාස සංකීර්ණය - පොළොන්නරුව වැඩි විස්තර

රාජ්‍ය නිලධාරීන්ගේ නිල නිවාස සංකීර්ණය - පොළොන්නරුව

හදිසි අනතුරු ඒකකය - මඩකලපුව වැඩි විස්තර

හදිසි අනතුරු ඒකකය - මඩකලපුව

රාජ්‍ය සේවා කොමිෂන් සභාව - බත්තරමුල්ල වැඩි විස්තර

රාජ්‍ය සේවා කොමිෂන් සභාව - බත්තරමුල්ල

ජාතික පරිසර ලේකම් කාර්යාල ගොඩනැගිල්ල වැඩි විස්තර

ජාතික පරිසර ලේකම් කාර්යාල ගොඩනැගිල්ල

ධීවර හා නාවික විද්‍යා පීඨය - රුහුණු විශ්වවිද්‍යාලය වැඩි විස්තර

ධීවර හා නාවික විද්‍යා පීඨය - රුහුණු විශ්වවිද්‍යාලය

පොළොන්නරුව රාජකීය විද්‍යාලීය ක්‍රිකට් ක්‍රීඩාංගනය වැඩි විස්තර

පොළොන්නරුව රාජකීය විද්‍යාලීය ක්‍රිකට් ක්‍රීඩාංගනය

හම්බන්තොට මහ රෝහල වැඩි විස්තර

හම්බන්තොට මහ රෝහල

කොතලාවල උපාධි අධ්‍යන පීඨ ගොඩනැගිල්ල වැඩි විස්තර

කොතලාවල උපාධි අධ්‍යන පීඨ ගොඩනැගිල්ල

80

සංස්ථාපිත සේවාදායකයින්

ශී‍්‍ර ලංකා මධ්‍යම ඉංජිනේරු සේවයේ සේවය ලබාගන්නා ආයතන හා පුද්ගලයින් සංඛ්‍යාව

55

දැනට ඉදිකරගෙන යනු ලබන ව්‍යාපෘතීන්

ශී‍්‍ර ලංකා මධ්‍යම ඉංජිනේරු සේවය සම්පූර්ණ කිරීමට නියමිත ව්‍යාපෘති සංඛ්‍යාව

716

කාර්ය මණ්ඩල සාමාජිකයින්

ශී‍්‍ර ලංකා මධ්‍යම ඉංජිනේරු සේවයේ කාර්ය මණ්ඩල සංඛ්‍යාව

කීර්තිමත් සේවාදායකයින්

මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශයේ ප‍්‍රධානතම උප කොටස්කරු ලෙස ශී‍්‍ර ලංකා මධ්‍යම ඉංජිනේරු සේවය ශී‍්‍ර ලංකා රජයට ඉදිකිරීම් සේවා සපයන ප‍්‍රධාන පෙලේ සැපයුම්කරුවෙකු බවට පත් වී ඇත. එමෙන්ම අප සම`ගම ශී‍්‍ර ලංකාවේ මෙන්ම විදෙස් රටවලද ව්‍යාපෘති ක්ෂේත‍්‍රයේ නියැලී සිටී.

රජයේ හා පෞද්ගලික අංශයේ සේවායෝජකයින් විශාල සංඛ්‍යාවකගේ විදුලිබල හා බලශක්ති, ෙඖෂධ මූල්‍ය සංචාරක, අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත‍්‍ර ගණනාවක නියැලීම තුළින් ඔවුන්ගේ අතිමහත් ගෞරවයට අප සමාගම මේ වනවිට දිනාගැනීමට හැකිවී ඇත.

ශී‍්‍ර ලංකා මධ්‍යම ඉංජිනේරු සේවය මේ වන විට ශී‍්‍ර ලංකාවෙන් පිට ආසියාව, යුරෝපය හා මැදපෙරදිග ද උපදේශක සේවා සැපයීමේ නිරතව සිටී. රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන ආයතනවල මෙම සේවා සැපයීමට සම්බන්ධව සිටී. ශී‍්‍ර ලංකා මධ්‍යම ඉංජිනේරු සේවය තම සේවායෝජකයින්ගේ විශ්වාසය දිනාගැනීමට හැකි වී ඇත්තේ ඔවුන්ගේ සේවාවන් හා සැපයුම් ඉතා ඉහළ තත්වයක, විශේෂඥ තාක්ණික දැනීම හා නියමිත දිනට සේවාව සැපයීම මුල්කර ගනිමින් තම සේවා යෝජකයින්ගේ තෘප්තිය දිනාගැනීම තුළිනි.

WHY CESL?

Obstacles Faced by CECB Construction Division before 2011, operating as a Government Corporation.

1
Prevented from taking part in the competitive bidding by ADB and WB.
2
Cabinet was encouraging competitive bidding, and Act of formation of CECB prevented in doing 50.
3
Difficulty in recovering debts from government clients.
4
Constant delays in standard Technical Committee approval.
5
Difficulty in retaining professionals, due to interior benefits.

අපගේ සේවාලාභීන්

LATEST NEWS